හොඳ gum එකක්. . .

kiripaan

Active member
  • Dec 28, 2012
    426
    50
    28
    යාලුවනේ, මට උදව්වක් ඕන. මගේ ළඟ JVC earphone set එකක් තියනවා, එක මේ පෙන්නලා තියන තැනින් කැඩුනා.

    z41ih.png

    මම එතන superglue, දැම්ම, එත් හරිගියේ නැහැ.
    අර යකඩ අලවන gum තියෙන්නේ, ඒවා දැම්ම. එත් ඒවාට bond වෙන්නෙත් නැහැ .
    මේව අලවන්න තියන හොඳ gum එකක් දන්නවම් කියන්නකෝ..