වෙල්කම් වෙල්කම් .......... ඕඕඕඕ අන්න එහෙම ඉන්න, මැදදි අතුරුදහන් නොවී :P
වෙන කොහෙන් පේස්ට් කරන්නද රාවන ත්රෙඩ් එකේ මම දාපු පෝස්ට් වලින්ම මිසක්.:cool:
යක්ෂ ගෝත්රයේ කුමාරවරුන්ට මහාවන්ශෙනුත් කුඩම්මගෙ සැලකිලි ලැබුණෙ. එහෙම නොවුණෙ දුටුගැමුණුට විතරයි (දුටු ගැමුණු යකෙක් වෙන හැටි පස්සෙ කතා කරමු)...