සීගිරි චිත්‍ර විනාශ කලා කියන විදේශිකයා මානසික ආබාධයක් නිසා එහෙම කලා කියන එක තමා ප්‍රසිද්ධ උනේ. ඒ හැර හේතු උපකල්පනය කරනව නම්, සීගිරියෙ සැඟවිලා තියෙන අපේ මිනිස්සු නොදන්න බ්‍රිතාන්‍ය දන්න වටිනා විස්තර තවදුරටත් අපෙන් සැඟවීම එක අරමුණක් කියලත් කියන්න පුළුවන්. ගොඩක් අය කියන්නෙ ගල මුදුනෙ කාශ්‍යප මාලිගය...