මමත් කාල වකවානු හරියටම දන්නෑ අයියෙ
ඒත් සීගිරි ගල පුරාම තැනින් තැන ඔය වගේ පඩි පෙලවල් දකින්න පුළුවන්, හැම පැත්තටම. ඒවා කොහෙන් මතු වෙනවද, කොහාට යන්න කපපු පඩිද කියලා හිතාගන්න බෑ වෙලාවකට.
රජ කෙනෙක් නොගියත් ආරක්ෂකයො, සේවකයො වගේ අයවත් භාවිතා කරන්න ඇති මේ මාර්ග. කොහොමත් මෑතකදි කරපුව නොවෙන බව නම්...