අස්ගිරි නාහිමියන් අපවත්වෙයි
සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන් අපවත් වී තිබේ.
හදිසියේ සිදුවූ ඇදවැටීමක් හේතුවෙන් උන්වහන්සේ අද පස්වරුවේ මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරිණ.
එම අවස්ථාවේදී උන්වහන්සේ සිහිවිසඥව සිටි බව මහනුවර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ සමන්...