dialog LTE router unlock

pbbncbs

Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    dialog router eka unlock karana hati dannawada podi help ekak denta danna kenek innawanam?
    ikman eke thibba 500 lu?
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    dialog router eka unlock karana hati dannawada podi help ekak denta danna kenek innawanam?
    ikman eke thibba 500 lu?

    ඔව් බන් රවුටර් අන්ලොක් කරන එකයි උන් කරන්නේ ;)
    දැනුම උපකරණ තිබ්බා නම් උඹටත් ඕක සිම්පල් බන් :)

    එතකොට අර උන් දෙන සිම් එක වැඩ කරන එක නම් ශුවර් නෑ බන් මට හරියට හැබැයි
    එහෙමත් ගේම ගැහුවෑකි බන් අවුලක් නෑ :cool:
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy

    ඔව් බන් රවුටර් අන්ලොක් කරන එකයි උන් කරන්නේ ;)
    දැනුම උපකරණ තිබ්බා නම් උඹටත් ඕක සිම්පල් බන් :)

    එතකොට අර උන් දෙන සිම් එක වැඩ කරන එක නම් ශුවර් නෑ බන් මට හරියට හැබැයි
    එහෙමත් ගේම ගැහුවෑකි බන් අවුලක් නෑ :cool:
    normal 3g sim weda nathda ethakota:(
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    machan mama Unlocking kanranawa pm me

    Wena wedia kiapan....mama sim lock eka unlock kalaa code ekakin. Eath network select karanna baa. Router eke user login ekak deela theyanne. Admin login eka thebba nam network select kara ganna puluwan wei
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    Wena wedia kiapan....mama sim lock eka unlock kalaa code ekakin. Eath network select karanna baa. Router eke user login ekak deela theyanne. Admin login eka thebba nam network select kara ganna puluwan wei

    moakdka model nubmer eka ? 920 da 925 ?