පහුගිය ටිකෙ කිපදෙනෙක් මට PM කලා odesk වලින් ඉස්සරහට යන්න උදව් කරන්න කියල.මම හිතන්නෙ එ අය මම programmers clucb එකෙ දාපු මේ screenshot එක දැකල තමා pm කරන්න ඈත්තෙ. එ හැමෝටම මම reply කරේ එක වගෙ උපදෙස් ටිකක්.
නමුත් එයලගෙ odesk profile බලද්දි සමහර අඩුපාඩු මම දැක්ක. තව සමහර ලංකාවෙ අය client ලගෙ ගුන්ඩු වලට අහුවෙලා ඉන්න හැටිත් දැක්ක.
ඉතින් මම හිතුව odesk team එකක් හදල ජොබ් අරගෙන team members ලට දෙන්න.
ඊට අමතරව අලුත් team members ලගෙ වැඩ හිර උන වෙලාවර support කරන්නත් හිතගෙන ඉන්නව.
මුදල් ලංකවට ගන්නත් උදවු කරන්න බලාපොරොත්තු වෙනව.
ටේම් එකට එකතු වෙන්න කැමති අයට විවුර්ත ආරාධනාවක් කරනව
අපේ odesk team එක
https://www.odesk.com/companies/~01cd31a1fb8365ec10
ඔයලගෙ Odesk experience , ගැටලු මේ thread එකේ දාන්න