උබට ප්‍රශ්නේ සල්ලි නං සල්ලි ප්‍රශ්නේ ඉවරයි වෙනවා තව මාස තුනෙන් (වගකීමෙන් කියන්නේ) සිවිල් ට්‍රේනින් වල පට්ට පඩි ආයේ ක්ලාස් කරන්න ඕන වෙන්නේ නෑ. රැග් එකත් ඉවර වෙච්චි එකේ දැන් තියෙන්නේ ආතල් ගන්න කාලේ function ටික ඔක්කොටම පලයන් මේ කාලේ තමා ඕකේ ආතල්ම කාලේ. කෑල්ලක් සෙට් කරගනින් ඊට පස්සේ හැමදාම ඕක ඇතුලේ...