1. J

    වෙඩිමක්

    වෙඩින් එකට යනව තමා කොහොමත් හෝම් කමින් එකටත් යන්න ඕනද කියලයි ප්‍රස්නෙ. දෙකටම යන එක අවුලක් නෑ මට
  2. J

    වෙඩිමක්

    නෑ මං අහන්නෙ හෝම් කමින් එකට එන්න වෙනම කියන්න ඕනෙද කියලයි.... වෙඩින් කාඩ් එක දෙන්නෙ දෙකටම වරෙන් කියල නෙමේද?
  3. J

    වෙඩිමක්

    අපිට වෙඩින් කාඩ් එකක් දුන්නම වෙඩින් එකටයි හෝම් කමින් එකයි දෙකටම යන්න ඕනද බන්? කාඩ් එකේ තියෙන්නෙ වෙඩින් එක අහවල් දවසෙ තියෙනව එන්නෙයි කියල විතරයි. හෝම් කමින් එකට එන්න කියල වෙනම කියන්න ඕනද ? :oo:
  4. J

    Car එක උස්සලා

    අඩෝ එතකොට වාහනේ උස්සන්න එන උන්ට ගේ කඩන්න අයිතියක් නැති හන්ද වාහනේ ගෙනියන්න බෑ එහෙම නේද..... එක නං කැරිම වැඩේ... එතකොට උන් මොනාද කරන්නේ
  5. J

    ටොප්පි වෙලෙන්දෙක් දවසක්

    මෙහෙම නෙමේනේ හරි කවිය මේක වෙනස් කරලා පස්සේ හදපු එකක් හරි එක නැද්ද?
  6. J

    ටොප්පි වෙලෙන්දෙක් දවසක්

    මට මතක එහෙම කෑල්ලක් උබ හරි ටික ඔක්කොම දන්නවද
  7. J

    ටොප්පි වෙලෙන්දෙක් දවසක්

    අන්න හරි හරියටම හරි :yes::yes::yes: උබ දන්නවද වචන ටික ඔක්කොම
  8. J

    ටොප්පි වෙලෙන්දෙක් දවසක්

    බම්ප්. දන්න කවුරුත් නැද්ද බං
  9. J

    ටොප්පි වෙලෙන්දෙක් දවසක්

    හරි වචනෙ තොප්පි. ඒ උනාට තො අකුර වෙනුවට කටින් සද්දෙට ටොක් කියල සද්ද කරලයි ප්පි කෑල්ල කියන්නෙ
  10. J

    ටොප්පි වෙලෙන්දෙක් දවසක්

    අන්න හරි ඒක මරු බං මතකද ඉතිරි වචන ටික
  11. J

    ටොප්පි වෙලෙන්දෙක් දවසක්

    ටොප්පි වෙලෙන්දෙක් දවසක් ටොප්පි වෙලෙන්දෙක් දවසක් ටොප්පි ටිකක් කරේ තියන් ටොප්පි ලාබ ටොප්පි ලාබ ටොප්පි ලාබ කියාගියා ඒක දැකපු නෝන කෙනෙක් ටොප්පි වලට ආස හිතිල ටොප්පි ඕන ටොප්පි ඕන ටොප්පි ඕන.....:D:D:D මේ කවිය මතකද උබලට ඔක්කොම අපි පොඩි කාලෙ කියපු :rofl::rofl: ටොප්පි කියද්දි ටොයන්න වෙනම සද්දෙට...
  12. J

    Write Protected Pen Format Help

    එක හරි ගියේ නෑ බන් අර උඩ ලින්ක් එකේ තියෙන්නෙත් ඒකමයි.. ඒකේ පෙන් එක සිලෙක්ට් කරන්න පෙන්නන්නේ නෑ... (පෙන් එක my computer එකේ පෙන්නනවා)
  13. J

    Upload files directly to cloud storage help

    ටොරන්ට් හරි වෙන ෆයිල් එකක් හරි අපේ pc එකට ඩවුන්ලෝඩ් නොකර කෙලින්ම අපේ Cloud storage එකකට (dropbox හරි Google drive) අප්ලෝඩ් කරගන්න විදියක් දන්නවද? ටොරන්ට් නං seedr එකට දාගත්තකි seedr එකේ තියෙන ෆයිල් එකක් dropbox or drive එකට දාගන්නේ කොහොමද?? Free service දෙන සයිට් මොනවද?
  14. J

    Write Protected Pen Format Help

    තැන්ක්ස් මචන් ට්‍රයි කරලා බලල කියන්නන්
  15. J

    Write Protected Pen Format Help

    ඒකෙන් හරියන්නේ නෑ
  16. J

    Skrill deposit

    මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නෙමයි
  17. J

    Write Protected Pen Format Help

    Format කරන්න යද්දී Write Protect කියල එන පෙන් එකක් හදාගන්න software කැල්ලක් තිබ්බ නේද?? තියෙන කෙනෙක් එවපන්කෝ මට ඒ thread එක හොයාගන්න බෑ
  18. J

    IQ OPTION

    දැන් com bank එකෙන් skrill එක බ්ලොක් කරලා තිබ්බ අවුල හරිද? මාත් demo එකෙන් පුරුදු වෙලා real money දාල පටන් ගන්න ඔක්කොම කරලා බැලින්නන් ආණ්ඩුවෙන් අහිංසක අපිට හුකෝල ගිහිල්ල

    No contents