Skrill Neteller Online payment බැරි කතාව ඇත්තද ?

John Snow123

Member
Apr 21, 2018
92
11
0
Skrill Neteller Online payment බැරි කතාව ඇත්තද ?

Skrill, Neteller ebay payment කරන්න බැරි කතාවක් දැක්ක fb එකේ ඇත්තද කතාව? ඔන්ලන් පේමන්ට් මොකුත් බැරිලු මහා බැංකුවෙන් බ්ලොක් කරපු කතාවක් දැක්කේ ඇත්තද සින් එක??
 

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    බයිනරි affiliate කරන උන්ට තෑන්ක්ස් කරපන් මචන්. දවසට අච්චර මෙච්චර හොයන්න පුළුවන් කියල පේජ් හදාගෙන අලුතෙන් පටන් ගන්න උන්ගේ තියන ටිකටත් කෙලවන උන් හින්ද තමා ඕක උනේ. හැමෝම නෙවේ. කියල දෙන දෙයක් හරියට කියල දෙන අයත් ඉන්නවා. හැබැයි හොරු වැඩි.