මචන්ලා.. ගොඩ කාලෙකින් අවේ මේ පැත්තේ.. මට පොඩි උපදෙසක් ඔනේ.. මට ඕනේ මා ගාව තියන application එකක් ප්රින්ටර් එකට දාල ප්රින්ට් කරගන්න,, උදාහරණෙකට ගත්තොත් උප්පැන්න සහතිකයක්.. මට ඔනේ අන්න ඒ වගේ form එකක නම,ගම, වගෙ දේවල් අතින් ලියන්නෙ නැතිව ප්රින්ට් කරන්න.. මන් ගාව dot matrix printer එකක් තියනව...