1. D

    කඩ්ඩ_නිසා

    හැබැයි එකි පව් බං මම එකිව මග හරිනවා කියලා දැන දැනත් කොල් කරනවා :confused::confused::confused: :love::love::love: :oo::oo::oo::oo:
  2. D

    කඩ්ඩ_නිසා

    මේ මට උන සීන් එකක් නෙවෙයි...අර කියපු මුස්ලිම් කෙල්ලට...එකිට සිංහල එච්චර බැහැ....මම ෆන් එකටත් එක්ක කිවා...මට i love you කියල සිංහලෙන් කියන්න කියලා මෙකිට මම ඔයාට ආදරෙයි කියන්න බැහැ.....:P:P:P:Pඔයා මගේ ආදරේ කියල තමයි කියන්නේ ලොල්...:rofl::rofl::rofl::rofl:
  3. D

    කඩ්ඩ_නිසා

    ඇත්ත කිව්වොත් මගේ කඩ්ඩ හැදු නේ මුස්ලිම් කෙල්ල හින්දා......ඒකිට එච්චර සිංහලා බැහැ.....සො ඉතින් කවුද කියන්නේ මුස්ලිම් එවුන්ගෙන් අපි ප්‍රයොජන ගන්නේ නැහැ කියලා:baffled::baffled::baffled::baffled::baffled::rofl::rofl::rofl::rofl:
  4. D

    කඩ්ඩ_නිසා

    මධුර ඩික්ෂනරි ඇන්ඩ් ගූගල් ට්‍රාන්ස්ලෙට් මේක් යූ අ ප්‍රොෆෙෂනල් විත් ඕල් ලැන්ගුඅජස් අරවුන්ද වර්ල්ඩ්:rofl::rofl::rofl::rofl::rofl:
  5. D

    කඩ්ඩ_නිසා

    අඩො මමත් ඔහොම තමයි ෆ්‍රෙන්ච් කෙල්ලෝ එක්ක නිකන් සුද්දා වගේ චැට් කොරන්නේ ගූගල් ට්‍රාන්ස්ලෙට් නිසා......
  6. D

    කඩ්ඩ_නිසා

    ඔව් බං පොලව පලාගේන ගියා.........විසිල් එකයි බල්ටියයි ගහලා මම ශේප් එකේ මාරු උනා:rofl::rofl::rofl::rofl:
  7. D

    කඩ්ඩ_නිසා

    අපෝ අතේ ඇගිලි ගානට වෙලා තියෙනව බං...මම දවසක් හොටෙල් එකක පොඩි වැඩකට ගියා එතන සුද්දා....අපෝ හෙන ඇනයක් මචං....හැහුවා මොකක්ද මගුලක් මට තෙරුනේ නැහැ...මම නෝ නෝ කිව්වා....මැන්ස් හිනා වුනා....පස්සේ එතන වැඩ කරන මගේ යාලුවෙක් ඇහුවා උබ ඇයි නෝ කිවේ...සුද්දා ඇහුවේ....කොහොමද මේහෙ හොදයි ද? දැන් ඔය ශෝ එකට කියක්...
  8. D

    Horoscope match karanna Help

    එහෙම ගැල පෙන්න ඕන ගානක් ගැන නම් දන්නේ නැහැ....හැබැයි ඔය පොරොන්දම් බලලා කරන්නේ ඉදිරියෙදි මොන වගේ දේවල් වෙන්න පුලුවන්ද කියන එක....(අනිවාරෙයෙන්ම වෙනවා කියන්නේ නැහැ)....පොරොන්දම් බලලා අවුල් තියෙන උන් බැදල හොදින් ඉන්නවා .... මම ඔනේ තරම් දැකලා තියෙනවා....පොරොන්දම් බලන එක හරියට අපි අනගතේ ගැන උපකල්පනය...
  9. D

    HELP - ඔයාල දන්නවනේ හීලියම් බලූන්ස් (ගෑස් බැලු&#3505

    nodani saho bump thamai.........normal baloon tiak aran h2 purwala yawapnko fun ekakuth thiyenawa
  10. D

    IT JOB INTERVIEW

    good thread
  11. D

    පොඩි හෙල්ප් එකෙක් දෙන්නකෝ

    පොඩි හෙල්ප් එකෙක් දෙන්නකෝ සහෝලාගෙන් පොඩි හෙල්ප් එකක් ඕනා මෙකේ ඉන්න සෙට් එක ඉතින් ඇඩ්සෙන්ස් ගැන දන්නවනේ...මට පොඩ්ඩක් කියනවද සිංහල සයිට් වලට ඇඩ්සෙන්ස් දෙනවද කියලා...මම දැක්ක සිංහල සයිට් දෙකක ඇඩ්සෙන්ස් ඇඩ් දාල තියෙනවා....දන්න කෙනෙක් කියනවද කොහොමද ඇඩ්සෙන්ස් ගන්නේ කියලා;););););)
  12. D

    rooms for වල් වැඩකට

    kollo moratu nam enna epa...mama moratuwe lajja nadda bn ammala thathhalage salli winasa karanne....poddak hithapn uba oya kellawa bandoth hodai naththam oya kellage jivithe vinasai neda? kellek vinasai kiyanne samajayakma vinasai...ubata owaye raga therenne passuwata.....
  13. D

    facebook කෙල වෙලාද?

    දැන් වැඩ මචන් තැන්ක්ස් හෙල්ප් එකට ආවට....ක්‍රෝම් එකේ කේස් එකක් වගේ ඔපෙරා වැඩ
  14. D

    facebook කෙල වෙලාද?

    ලොග් වෙන සීන් එක නම් කොහොමද දන්නේ නැහැ...මොකද මම රිමෙම්බර් මී දාලා තියෙන්නේ.......ලෝඩ් වෙන්නේ html ටික විතරයි වගේ....ස්ක්‍රීන් ශොට් ගල තියෙන්නේ එලකිරි එකට අප්ලෝඩ් කරන්න බැහැ නේ...
  15. D

    airtel එකට ගහනවො.. ඉන්දියන් කැම්පස් කොල්ලො ගහනව&#354

    අම්මට හුඩු සිරා වැඩක් ඔය මගුල හින්ඩා තමයි ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ විනාස වෙන්නේ....
  16. D

    facebook කෙල වෙලාද?

    මචන්ලා බුකිය හරියට වැඩ නැහැ....උබලටත් එහෙමද? ස්ක්‍රීන් ශොට් දාන්නේ කොහොමද බොලව් :baffled::baffled::baffled::baffled:
  17. D

    මත්තල යන අතරතුර

    එෆ් බී එකෙන් උස්සන ලදි :no::no::no::no::no: meka mulin thibuneth elakiri eke thamai yako :lol::lol::lol::lol:
  18. D

    Ado Damsari Giya ekata Muta Duka Hithila

    lol 70 gu 7000I

    No contents