මට පොඩි අවුලක්
අඩේ මට මාර සීන් එකක් බං උනේ....මට කෙල්ලෙක් ඉන්නවා හරිද?.......ඉතින්....ඔය එක කෙල්ලෙක් ඉන්න අල්ලපනල්ලේ.....මේ ෆෙස්බුක් මගුල නිසා මටත් තව මගුලකට සෙට් වෙන්න උනා...(මගුලක් කිව්වේ තව කෙල්ලෙක් හොදේ)...ෆේස්බුකියේ කෙල්ල මුස්ලිම්...එකි මට හැම තිස්සෙම කොල් කරනවා...බං...මට බයයි මේක වදයක්...