ජීවීතේ ලස්සනයි ද කියලා බැලුවද?
කව්ද මචං ලා මේ film එක බැලුව එළකිරියෝ ඉන්නේ?
කොහොමද මේ film එක කියන තරම් ආතල්ද?
movie run time එක එහෙම කොහොමද, ඒ කිව්වේ පැය කියද?comedy උනත් පැය ගානක් තියනකොට boring නේ.....
දාමුකෝ බලන්න කට්ටියගේ comments අනිත් අයටත් දැනගන්න.බැලුවේ නැත්තන් bump එකක්වත් දාන්නකෝ.........

කුණුහරුප නම් ටිකක් වැඩියි.. ඒ නිසා පුංචි අය එක්ක යන්න එපා.. කොමඩි නම් උපරිමයට තියෙනවා.. බන්දු මහත්තයත් හිටියා නම් තවත් හොඳයි..