1. Kumara456

    Youtube ගොඩද?

    මම ආසාවට මියුසික් වීඩියෝ ටිකක් කරා.. සමහර ඒවා ඔරිජිනල් කැරොකෙ ට්‍රැක් එක අරන් මම ප්ලේ කරපුවා..(කිබෝඩ් සහ පියානෝ වගේ ඉන්ස්ටෘමන්ට්ස්) ඒවා පබ්ලිෂ් කරාම කොපිරයිට් ක්ලේම් ආවා.. ඒත් අවුලක් නැහැ කියල තියෙනවා. තව සමහර ඒවා තියෙනවා මට මොනටයිස් කරන්න බෑලු.. (තාම මගේ සබ්ක්‍රයිබස්ලා සහ විව් ටයිම් සෙට් වෙලා...
  2. Kumara456

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    --- කොරෝනා ආසාදනය වී ඉතාලියේ රෝහලක ප්‍රතිකාර ලැබූ, හොරණ ප්‍රදේශයේ කාන්තාව (46) සුවය ලබා රෝහලෙන් පිටවෙයි. (තානාපති කාර්යාලය) 𝕮𝖔𝖑𝖔𝖒𝖇𝖔 𝕿𝖎𝖒𝖊𝖘 |13.03.2020 | 03:35 PM
  3. Kumara456

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මේකට ඇතුල් වෙන අයව නිරෝධායනය කරල ගන්න ඕනි.. රාජවාසලට කොරෝනා බෝවීම දුරු කරන්න ඕනි..
  4. Kumara456

    පාසල්_වසයි

    හ්ම්... :yes:
  5. Kumara456

    Coronavirus තවත්‍_දෙන්නෙක්ට ?

    නෑ බන්.. මම කිව්වේ අපි හරියටම දන්නෙ නැතුව කන්ෆර්ම් කරන් වගේ කියන එක හෙන අවුල් නිසයි.. ඇතා හෝ නැතා අපි පරිස්සම් වීම තමයි හොද..
  6. Kumara456

    Coronavirus තවත්‍_දෙන්නෙක්ට ?

    ---කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වන සැකය මත---
  7. Kumara456

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    බම්ප් ලංකාව පොඩි නිසා ජනගහනය සාපේක්ෂව වැඩි නිසා ස්ප්‍රෙඩ් වෙන්න තියෙන අවස්ථාව වේගය වැඩියි... ඉති්න් පුලුවන් තරම් පරිස්සමි වෙයන් සිංහලු..
  8. Kumara456

    SINHALA MOVIES

    අඩේ.. උඹට රෙප් දුන්න අඩේ.. :P:P ඒත් ඩවුන්ලෝඩ් කරන විදිහ තේරෙන්නෙ නැහැ මේ විජයබාව..:confused::confused:
  9. Kumara456

    honeymoon

    බජට් ? දවස් කීයකටද?
  10. Kumara456

    Madu Ganga Boat- Active Track

    ට හුඩු.. මරු.. මූ නිකමටවත් උඩ බලන්ෙනවත් නැහැ. මූට පට්ට ෂුවර්.. ෂුවර් වැඩි ෙවලා ගහක හැමිණගන්න එපා....
  11. Kumara456

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    අන්ෙන්කයි ෙම්ක ෙකළෙවන්න මුල අරය ඔලුව දැමීම:angry::angry:
  12. Kumara456

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    අන්තංපුරේ සෙට් එකවත් මේ පැත්තට දාලා මාකටින් පාරක් දාලා ගත්තනන් මේක බම්ප් වෙලා එයි සෙනිකව.. කෝ අර සාරා / සයෝ ?
  13. Kumara456

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    වදින්න ආපු මිනිස්සුන්ගේ ඔලුවට දේවාලෙ කඩන් වැටුනට පස්සේ මිනිස්සු මේ පැත්තේ එනවා අඩුයි..:angry::angry:
  14. Kumara456

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    මල්ලි.. දොඩන්නැද්ද?:P:P මම ඇහුවේ දොඩම් ? නැද්ද ?
  15. Kumara456

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    කම් නැත කම් නැත.. ඔබ හට අවැසිනන් මේ මොහොතේ සිට මා හා සම්බන්ධ විය හැකියි පී එම් මාර්ගයෙන්..:yes::yes:
  16. Kumara456

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    සම්පප්‍රලාප දොඩන්නෙපා මිතුර, පසුගිය දිනයන්හි අප පී එම් මාර්ගයෙන් අල්ලාප සල්ලාපයේ යෙදුන බව ඔබ හට අමතක උනිද? :eek::rolleyes::confused:
  17. Kumara456

    Photo වගයක් Print කරගන්න ඕනි.

    පොටෝස් ටික පේන එකකට හරි සීඩි එකකට හරි අරන් යන්න.. පුලුවන්නන් ගෙදරදිම සයිස් කරන් යන්න පොටෝස් ටික.. සයිස් එක අගල් 6 යි 4 රෙසලූෂන් 300 කලර් මෝඩ් එක ආර්.ජී. බී කලර්ස් (සාමාන්‍යෙයන් කැමරාවේන වදින්නේ මේ කලර් මෝඩ් එකම තමයි..ඒක නිසා ඒ ගැන වොරි වෙන්න එපා) ගෙදරදි සයිස් කරගෙන යන්න බැරිනන් අවුලක් නැහැ...
  18. Kumara456

    පළවෙනි එක ගත්තා යාලුවනේ.

    එල... සුබපැතුම්.. පරිස්සමින් ඩ්‍රයිව් කරපන්.. අපිට කොච්චර ෂුවර් තිබ්බත් ගොඩක් කල්පනාවෙන් පලයන්.. මිනිස්සු විකාරෙන් පාරෙ යන්නේ...

    No contents