BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,565
    1,588
    113
    sri rajasinha adawiya
    World health organization declares coronavirus outbreak a pandemic

    http://nethnews.lk/article/75202

    දිවයිනේ සියලුම පාසැල් 26 දක්වා වසා දැමේ
    2020-03-12
    ShareFacebookTwitterEmail
    8129
    Views

    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම පාසැල් අද සිට මෙම මස 26 වෙනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

    :dull: :dull: :dull:

    meka athhada bn? man dan puthage scl ekata cal kara. ehema ekak tama goverment eken kiyala ne kiyanne. :nerd:
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Corona or No Corona - take the best precautionary measures - that's the best you can do.:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බම්ප්
    ලංකාව පොඩි නිසා ජනගහනය සාපේක්ෂව වැඩි නිසා ස්ප්‍රෙඩ් වෙන්න තියෙන අවස්ථාව වේගය වැඩියි...
    ඉති්න් පුලුවන් තරම් පරිස්සමි වෙයන් සිංහලු..
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    meka athhada bn? man dan puthage scl ekata cal kara. ehema ekak tama goverment eken kiyala ne kiyanne. :nerd:

    හැම news site එකකම ඕක දාල තියනවා බන් හිරු එකේ එහෙමත් දාල තියනවා..සවස් වරුවේ දැනුම් දෙනවා කියල සිරසේ දාල තියනව.

    හෙට දිනයේ සිට පාසැල් මෙසේ වසා තැබීමට නියමිත අතර අද පස්වරු 02.00ට මේ ගැන අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.
    :oo:
     
    Last edited:

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,565
    1,588
    113
    sri rajasinha adawiya
    හෙනයා;25211815 said:
    2PM statement ekak denawalu

    හැම news site එකකම ඕක දාල තියනවා බන් හිරු එකේ එහෙමත් දාල තියනවා..සවස් වරුවේ දැනුම් දෙනවා කියල සිරසේ දාල තියනව.

    හෙට දිනයේ සිට පාසැල් මෙසේ වසා තැබීමට නියමිත අතර අද පස්වරු 02.00ට මේ ගැන අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.
    :oo:

    Thanks bro.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දිවයිනේ සියලුම පාසැල් 26 දක්වා වසා දැමේ
    2020-03-12
    ShareFacebookTwitterEmail
    170
    Views

    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම පාසැල් අද සිට මෙම මස 26 වෙනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

    :dull: :dull: :dull:

    ඕකත් ලු news එකක්ද :rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    1st : ශ‍්‍රී ලංකාවෙන් හඳුනාගත් පළමු කොරෝනා ආසාදිතයාගේ පුත‍්‍රයාට කොරෝනා ආසාදනය වී ඇතැයි පළ වන වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

    2nd: ඉදිරියේ දී යොදා ඇති සියලු පාසල් අධ්‍යාපන හා ක්ෂේත්‍ර චාරිකා නතර කරන ලෙස ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

    3rd : කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනේ සියලුම පාසැල් අද සිට මෙම මස 26 වෙනිදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

    මේක හරියන්නේ නෑ මුන් මොකක් හරි හංගනවා...මම සුපර් market දුවනවා :dull: :dull: :dull:

    ඔහෙට මන් නොකිය කිව්වා,කෝ උබ ඇහුවද :lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔහෙට මන් නොකිය කිව්වා,කෝ උබ ඇහුවද :lol::lol:

    විහිලු කරන්න එපා බන් ..ඇඩිලා ඉන්නේ ඇඩිලා ..... කව්රුහරි කමක් නෑ මේකේ අත්තක් කියනව නම් එච්චරයි එතකොට අපිට ලෑස්ති වෙන්න පුළුවන් බය වෙන්න කලබල වෙන්නේ නැතුව...:( :( :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ada.lk

    image.png

    image.png
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    විහිලු කරන්න එපා බන් ..ඇඩිලා ඉන්නේ ඇඩිලා ..... කව්රුහරි කමක් නෑ මේකේ අත්තක් කියනව නම් එච්චරයි එතකොට අපිට ලෑස්ති වෙන්න පුළුවන් බය වෙන්න කලබල වෙන්නේ නැතුව...:( :( :(

    බය වෙන්න එපා ගෝ ස කෑම නැතුව මිනිස්සුන්ට මැරෙන්න දෙන්නෙ නෑ. :cool:
    මාව විශ්වාස කරන්න එපා. සර්ව විස්වාස කරන්න. :)
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Hammooo,.... Mama nam 2 months walata kana bona badu genawa.
    Medicine one ewa okkoma genawa.

    උබේ ෆෝන් නම්බර් එක පොලීසියට දෙන්න ඕනෙ. මිල ඉහල ගියාම විකුණන්න හිතාගෙන බෙහෙත් ගබඩාවක් පවත්වාගෙන යනවා කියලා. :baffled:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    උබේ ෆෝන් නම්බර් එක පොලීසියට දෙන්න ඕනෙ. මිල ඉහල ගියාම විකුණන්න හිතාගෙන බෙහෙත් ගබඩාවක් පවත්වාගෙන යනවා කියලා. :baffled:

    :rofl::rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    විහිලු කරන්න එපා බන් ..ඇඩිලා ඉන්නේ ඇඩිලා ..... කව්රුහරි කමක් නෑ මේකේ අත්තක් කියනව නම් එච්චරයි එතකොට අපිට ලෑස්ති වෙන්න පුළුවන් බය වෙන්න කලබල වෙන්නේ නැතුව...:( :( :(

    කොහේ දෙයක් කියන්නද බන්..මේ දැන් එන news එක නෙවි ටිකකින් එන්නේ..ඔන්න ඔහේ වෙන දෙයක් බලන් ඉදපන්..මන් නම් තවත් මුකුත්ම දැන ගත්තත් දාන්නේ නැහැ..මොකද මාත් දැම්මේ මට වෙන කෙනෙක් කියපුවනේ :dull:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සුලු ජාතිකයන්ට කොරෝනා වලට මුවා වෙලා හිරිහැර කරනව :(
    image.png
     
    Status
    Not open for further replies.