මචන්ල මේ දේවල් ගැන ඔයාලගෙ අදහස දැනගන්න කැමති.
1) Backwards law ගැන අහලා තියෙනවද? මේකෙන් කියන්නෙ අපි දෙයක් ගැන ලොකු බලාපොරොත්තුවෙන් ඉන්නවනම් ඒක අපෙන් ඈත් වෙනවා කියලා. අපිට දෙයක් ඔන්නම් ඒ පස්සෙ යන එක නවත්තන්න වගේ දෙයක්.
2) Law of attraction. මේකෙ උඩ එකේ opposite එක. අපි හිතන දේ අපිට ලැබෙනවලු...