දරුනුයි මචං තත්වෙ

Hello90

Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    මේ මනුස්සයාගේ gas ටික උස්සලා නේ🙁 පොලිසියෙන් කියනවා මට කරන්න දෙයක් නෑ කියලා 🙄
    පට්ට pressure එකක නේ ඉන්නෙ මිනිස්සු. පොලිසියටත් බය නෑ දැන්
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    පට්ට pressure එකක නේ ඉන්නෙ මිනිස්සු. පොලිසියටත් බය නෑ දැන්
    අපිට වුණත් ඔය ටික නේ ඉතිං. කවුද දන්නේ ඔය මනුස්සයා කෑම හදනවා වගේ මොකක් හරි දෙයක් කරනවද කියලා. මම දන්න කෙනෙක් ඉන්නවා canteen එකක් කරන එයා අනිවාර්යයෙන් gas cylinder 4 ගන්නවා.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,974
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම කිව්වේ ඕක. ඔන්න ඔහොම ආන්ඩුවේ කුලී හමුදාව පෝලිමේ තිබ්බම උනුත් බුරන්න ගන්නවා අයිතිකාරයට.

    ගෙදර බල්ලා අයිතිකාරයට බුරන්න ගත්තා කියන්නේ උඹලට තියෙන්නේ පැත්තකට වෙලා සිද්දිය බලං ඉන්න විතරයි. 🤣🤣
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    70-77 කාලේ හාල් සේරු දෙකකට වඩා පාරේ රැගෙන යාම නීති විරෝධී උනා. ඒවා අල්ලන්න දාපු මුරපොළවල් තමයි හාල් පොලු (බැරියර් එකක් හැටියට දාපු බාධකය), මිරිස් පොලු හැටියට හැඳින් වුනේ.

    දැන් ගෑස් පොලු, සිමෙන්ති පොලු වගේ දේවල් ක්‍රියාත්මක කරන්න කාලේ හරි වගේ.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,844
    17,868
    113
    අඩු කුලේ උන්ගේ ගොබ්බ අදහස් තමයි ඕවා...
    Whether you like it or not that's what's end up going to happening. When people have nothing left to eat they will start lynching the rich neighborhoods