තෙල් garments & IT

Hello90

Well-known member
  • Jan 17, 2022
    345
    406
    63
    දැන් මේ තෙල් ප්‍රශ්නෙ දිගටම ගියොත් Exports සිද්ද වෙන garments වලටයි, IT company ටිකටයි කෙල උනොත් මොකක් වෙයිද? හුගක් Garment වල ලමයි එන්නෙ නැතිලු වැඩට transport නැවතිලා. Mas වගේ ලොකු ඒවයෙත් නිවාඩු දීලා සමහර මම දන්න උන්ට 😕
     
    • Like
    Reactions: kinkon and B.Chat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,084
    99,601
    113
    කරන්ට් පොඩ්ඩ පොඩ්ඩ හරි තියෙනකන් වැඩ කරල.ඊට පස්සෙ @erozan ගෙන් කුබුරක් හාන්න හිතන් ඉන්නව
     
    Last edited: