Samsung ලා චීනත් එක්ක ගේමට සෙට්වෙන්ඩ යන්නෙ වගේ(හැබැයි රෙදි නැ Notch :shocked::shocked:එකක් එක්ක ඔන්න ඇවිල්ලා තියෙන්නේ ).Galaxy M අලුතින්ම එනMidrange එකේ ෆෝන් එක.මෙකෙන් මෙයාල ගොඩාක් ටාර්ගට් කරලාතියෙන්නේ Xiaomi,oppo,vivo ලාගේ මාකට් එකතමයි.. තාම මේකේ ගැන නම් ලොකුසදහනක් නෑ.චිප් එකනම Exynos කියලා...