LAPD , CIA ,FBI ඔන්න මුන් ඔක්කම එකට එකතු වෙලා පොඩි වලියක්ලු කවුද හොන්දම දක්ෂයා හොරැ අල්ලන්ඩ කියල..ඉතින ට්‍රම්ප් කාරය මුන් ඔක්කටම තරගයක් දුන්නලු.... තරගෙ තමයි මු කෑලෑවට ගිහින් දාල අපු හාවෙක් හොයන්ඩලු..
මුලින්ම ගියෙ CIA එක මුන් මාස 3ක් කෑලෙ ගස්,ගල්,පර්වත අස්සෙ හාවව හොයල හොයලා...අවසානෙට...