පැන්සල හා මකනය...
පැන්සල හා මකනය අතර දිනක ඇතිවු සන්වාදයකි....
පැන්සල:love::love:මට සමාවේන්ඩ....යාලුවේ:love::love:
මකනය----ඒ මොකෝ....ඔයා මුකුත් වරදක් කරලා නෑනේ යාලුවේ..
පැන්සල---මට සමාවේන්ඩ,මම කරන වැරදි හින්දා ඔයා හැමදාම දුක් විදිනවා,මොකද මම වැරද්දක් කරන හැම වෙලේම ඔයා එක මකලා දාන්ඩ...