Samsung Galaxy M series

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    fxArdgW.png

    Samsung ලා චීනත් එක්ක ගේමට සෙට්වෙන්ඩ යන්නෙ වගේ(හැබැයි රෙදි නැ Notch :shocked::shocked:එකක් එක්ක ඔන්න ඇවිල්ලා තියෙන්නේ ).Galaxy M අලුතින්ම එනMidrange එකේ ෆෝන් එක.මෙකෙන් මෙයාල ගොඩාක් ටාර්ගට් කරලාතියෙන්නේ Xiaomi,oppo,vivo ලාගේ මාකට් එකතමයි.. තාම මේකේ ගැන නම් ලොකුසදහනක් නෑ.චිප් එකනම Exynos කියලා තමා කියන්නෙ...RAM එක 3-4GB වගෙ වෙයිලු..කැමරාත් කොලිටියටම එයි කියලා තමා කියන්නේ...මේමරිය 32-64-128GB වෙයිලු.... 3.5 mm Head Phone Jack/Type-c Usb port තියනවලු.බැටරි පට්ටම 3400-5000 mAh ලු:shocked::shocked:

    Tjm5OKC.jpg

    හරි මෙක එන්නෙ නම් කාටත් එපා කරපු J-Series එක වෙනුව්ට කියලා කියන්නේ...හරි වැදගත්ම ප්‍රශ්නේ PRICE එක මේ වගේ ගාන 150-200$ Range එකේ කියන්නේ අපිටනම් 30k-40k වගෙ වෙයි....

    MoQSUoi.png

    SJGoRs2.png

    GlMPAjk.png

    cD6CQqg.png

    SzGa6Zy.png

    මොක්ද හිතෙන්නෙ Samsung ලා Chinata ගේමක් ගහයිද?
     
    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    monawa unath samsung jara ui eka nam tika kalayak yaddi appiriya wenawa. mona phone eka gaththath mun update denne godak aduwen. anika sahenna parakku wela. android one awa nam watinawa.

    samsung one UI ekath loku quality ekak na. android one awoth nam hodayi. naththan nam gaththata wadak na.

    samsung cam and battery nam hoda weyi. anika mungema app godak enawa phone eke ewata memorty ekayi ram ekayi kanawa.

    better to go with android one device, xiomi or nokia
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    monawa unath samsung jara ui eka nam tika kalayak yaddi appiriya wenawa. mona phone eka gaththath mun update denne godak aduwen. anika sahenna parakku wela. android one awa nam watinawa.

    samsung one UI ekath loku quality ekak na. android one awoth nam hodayi. naththan nam gaththata wadak na.

    samsung cam and battery nam hoda weyi. anika mungema app godak enawa phone eke ewata memorty ekayi ram ekayi kanawa.

    better to go with android one device, xiomi or nokia

    :yes::yes::yes::yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    වැඩේ කියන්නේ මුන් කොච්චර phone හැදුවත් යකෝ මිනිස්සු ගන්නවා ගන්නවා ඉවරයක් නැහැනෙ.
     
    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    M20, 6"+ notch Display, 64GB/3GB, 5000mAh, Dual cam with ultra-wide, USB-C fast charging - 200$

    Seems fine

    අනිවා ආවාම බලමුකෝ :yes::yes:

    වැඩේ කියන්නේ මුන් කොච්චර phone හැදුවත් යකෝ මිනිස්සු ගන්නවා ගන්නවා ඉවරයක් නැහැනෙ.

    ෆෝන් භීතීකාව බන්.....:D

    :rolleyes::rolleyes:

    Elazzz You must spread some Reputation around before giving it to somalal again.