මේ පවර් බෑන්ක් දෙකන් මොකක්ද හොද ?

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කලින් පවර් බෑන්ක් එක කැඩුන හින්දා අලුත් එකක් ගන්න බැලුවේ. අඩුවටම තියෙන්නේ මේ දෙක. මේ දෙකෙන් මොකක්ද හොද ? පාවිචිචි කරන අයෙගන් උදව්වක් ඕනේ...
    View attachment 174332

    View attachment 174333
    Mokakda ban site eka.. Online sales da
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Samsung එක නම් හොඳයි. මොනවා උනත් phone එකේ charging capability එකට වඩා වැඩි power bank එකක් use කරන්න එපා
     

    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,515
    1,737
    113
    Everywhere
    power bank charge karala use karanta awasthawak nattnam awulaka wida. mkda gattata use wen na. meka battery helth ekata balapanawada
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Samsung එක නම් හොඳයි. මොනවා උනත් phone එකේ charging capability එකට වඩා වැඩි power bank එකක් use කරන්න එපා

    Kohomada charge capacity balanne.. Battery nam 4000ma
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Kohomada charge capacity balanne.. Battery nam 4000ma
    Capacity නෙවෙයි බං. Phone එක charage වෙන ඇම්පියර් ගානට වඩා වැඩි output ඇම්පියර් ගානක් තියන power bank එකකට ෆෝන් ඒක ගහන්න එපා. Battery එක සවුත්තු වෙනවා