යක්ක පුත්තු වගේ දැං ලෝකේ එහෙම පට්ට ගගහා යූස් කරන් නෑ බං. පුලුවන් තරම් වැඩ අරන් අවුරුදු 3කින් විතර අයින් කරනවා.
Pickme & Uber දුවන්න හොදයි. නැත්තන් ආතල් එකේ ඒසී එකේ ඩරාස් ඩිලිවරියක් යන්න හොදයි. සාමාන්යෙන් දවසකට කිලෝමීටර් 200ක් වගේ ගහගත්තොත් 10-15 ලයිනක් ගහගන්න පුලුවන්. වොරන්ටියත් කිලෝමීටර් 120,000ක් නේ. පුලුවන් තරම් වැඩ ගන්න හොදයි
------
Post added on Oct 2, 2025 at 5:22 PM
හම්බ කරන්න හොදයි මේක. නැතුව දුර ගමන් යන්න වැඩක් නෑ. ඇල්ටෝ වලට පුක් පාර දෙන්න ඕක ගෙනාවේ. ඒත් ඉතින් බැටරි එන්න එන්න දියුණු වෙනවා. පස්සේ වෙන බැටරියක් පස්සේ කාලෙක දාගන්නත් පුලුවන් වෙයි. ඔය ලීෆ් කාරයෝ දන්නේ දැන්.
------
Post added on Oct 2, 2025 at 5:28 PM
උඹ අහලා තියේද ජිවිතේට චීන්නු එක වාහනේකට අප්ඩේට් දිදි ඇදගෙන යනවා
චීන්නු කියන්නේනේ උපරිම අවු 2 -3යි වාහනේම අත්ඇරලා ඇම්මා ජාතියක් බන්
උදාහරණ, ගිලි පැන්ඩා, ක්රෝස්, චෙරිකිව් කිව්, Z100, නෝමැඩ්, MX 7, බ්ලා බ්ලා බ්ලා
කවදාවත් ගන්න මිනිස්සු ගැන හිතන් නෑ
අද හැදුවා, හෙට වික්කා, අනිද්දා නැවැත්තුවා ජාතියක්
වෙන එක රටක් වත් ඔච්චර කුප්ප නෑ
BYD තියෙනවා බං. මගේ යාලුවෙකුත් පෙරේදා ගෙනල්ලා තිබ්බා. බඩු එනවා. ඔය සේල් පොන්ටියොන්ගේ ගූ බයිලා.
දැං උබ මෙච්චර කල් පාවිච්චි කරපු වාහන වොරන්ටිය ඉවර උන ගමන් කෙල උනාද බං? එහෙම කෙලවෙන්නේ නෑ. අනික වාහනයක් හරියට මේන්ටේන් කරන් නැත්තන් කොහොමත් කෙලවෙනවා.
------ Post added on Oct 2, 2025 at 5:33 PM
සරලයි
කම්පැණියම කෙලවෙනවා කියලා දන්න නිසානේ බන් පට්ට ලිමිටඩ් වොරන්ටික් දෙන්නේ
නෝමල් කාර් එකක් අවු 3යි කිමි 100000යි
මුන් කිමි 60000යි. හදන උන්ටත් සුවර් ණෑ බඩු ගැන
------
Post added on Oct 2, 2025 at 5:36 PM