විශේෂඥ වෛද්‍ය වරුන් රට අතහැර නොයා ඉඳීද...... 😡😡
#######################################
මේ පහල දාල තියෙන්න් foreign training ඉවර කරල ලංකාවට ආපු Gastroenterologists කෙනෙක්ට අමාත්‍යාංශයේ නිලධාරීන් ගහපු ලියුම, තාවකාලික සේවා අනුයුක්තයට.
වව්නියාවෙ place කරල මුලතිව්, කිලිනොච්චි හා මන්නාරම කවර්...