කොන්ඩේ සුදු වෙච්ච
නාකි පොරක්
එක සිකුරාදා දවසක
හවස හතහමාරට විතර
:ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
ජුවලරි ෂොප් එකකට ගොඩ වැදුනලු. මෑන්ස් ආවේ තනියෙම නෙවෙයි, තරුණ ලස්සන කෙල්ලෙකුත්අතින් අල්ලන්. මිනිහට ඕනේ උනා මේ කෙල්ලට ලස්සන මුද්දක් අරන් දෙන්න.
“අරන් එන්න බලන්න ඔයාලා ළඟ තියෙන ස්පෙෂල්...