මේ කොහෙද ? ගැරඩි ඇල්ල ?

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මමත් මේක කලින් අහල තිබුනා

    MRHsoEw.png

    කවුද කියල තිබුන එයාලගේ ගෙවල් පැත්තේ කියලා

    මේ තියෙන්නේ map එකේ තියන තැන හැබැයි එතන අර වගේ ගොඩනැගිල්ලක් නෑ

    https://www.google.com/maps/place/G...b74fc17508e00d83!8m2!3d7.0421374!4d80.6827645

    මේ කොහේද කියපන් බලන්න...

    ඔන්න පොරවල් ඉන්නවා නම් කියපල්ලා බලන්න මේ කොහේද කියලා...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    13043391_1079412935434217_2245049216960582303_n.jpg

    මීට කලිනුත් කිරියේ එකෙක් මේක අහලා තිබුනා වගේ මතකයි...

    ගැරඬි ඇල්ලේ නිධානය - අතීත කථාව

    මම මෙන්න මේ පෝස්ට් එක දැක්කා...
    මේ තැන කොහේද කියලා අහලා.

    පස්සේ එලකිරියන්ස්ලා හොයාගත්තා මේක ගැරඬි ඇල්ල හෙවත් ගැරඬිගිනි ඇල්ල කියලා.
    ඔන්න මම ගෙනාවා මේක ගැරඬි ඇල්ල වෙන්න හේතු වුන කතාව...

    .....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Love
    Reactions: avjayarathne

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මොකාද බන් ඕවට නම් දාන්නේ
    පේන්නම බැරි සෙවල සත්තු දෙන්නෙක්:sick:
    This is named after @2osama 's early incestors. The genes have been passed for generations and now he is looking like a human with rat snake genes. That's why most EK members are disgusted by him and he was put into the ignore list. :)
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,804
    113
    රම්බොඩ පැත්තෙ තියෙන්නෙ...
    හැටන් ගිය වෙලෙ යන්න ගියා, එ පැත්තෙ උන්වත් හරියට පාරක් දන්නෙ නැ බන් :/
    වැස්සත් එක්ක ආවා අපි

    Frotoft Tea Estate Road එකෙන් ඔය view point
    යන්න පුලුවන් ලු...
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මේ උඩු පුස්සැල්ලාව පෙට්ටරාසි කියන පැත්ත යනකොට තමා ඕක තියෙන්නේ පාර එච්චර හරි නෑලු
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    මාත් ඔය ෆොටෝ එක සේව් කරන් ඉන්නවා තැන හොයාගන්න
    රම්බොඩ පැත්තෙ තියෙන්නෙ...
    හැටන් ගිය වෙලෙ යන්න ගියා, එ පැත්තෙ උන්වත් හරියට පාරක් දන්නෙ නැ බන් :/
    වැස්සත් එක්ක ආවා අපි

    Frotoft Tea Estate Road එකෙන් ඔය view point
    යන්න පුලුවන් ලු...

    macahnala mama lankawe iddi othanata gihin thiyanwa. Lankawe dakka lassama thanak.
    methanin udata giyahama thama thiyenne ara "Chariot Path" kiyana camping karana thana

    * frotoft walata rambodata idala bus ekak yanwa eke yanda puluwan ude 7.30 wage yanne poddak hoyala balanda
    * naththam puluwan blue field tea factory eka madin pain yanda 5km wage yanda thiyanwa. (api giye methanian, tea state eke madin para marama lassanai)
    * bike ekaka yanwa nam wadamull junction eken yanda puluwan
    * Kandy - Nuwara Eliya pare thanak thiyanwa udata yanda
    wadi wisthara ona nam ahanda

    මමත් මේක කලින් අහල තිබුනා

    MRHsoEw.png

    කවුද කියල තිබුන එයාලගේ ගෙවල් පැත්තේ කියලා

    මේ තියෙන්නේ map එකේ තියන තැන හැබැයි එතන අර වගේ ගොඩනැගිල්ලක් නෑ

    https://www.google.com/maps/place/G...b74fc17508e00d83!8m2!3d7.0421374!4d80.6827645
    Screenshot 2022-10-05 022259.jpg

    machan oya layim ge thama mama mark karala thiyenne oya photo eka paranai dan tikak wenas thawa gewal hadila thiyanawa
    ------ Post added on Oct 5, 2022 at 12:01 PM
     
    • Love
    Reactions: Sathira529

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,028
    1
    15,804
    113
    macahnala mama lankawe iddi othanata gihin thiyanwa. Lankawe dakka lassama thanak.
    methanin udata giyahama thama thiyenne ara "Chariot Path" kiyana camping karana thana

    * frotoft walata rambodata idala bus ekak yanwa eke yanda puluwan ude 7.30 wage yanne poddak hoyala balanda
    * naththam puluwan blue field tea factory eka madin pain yanda 5km wage yanda thiyanwa. (api giye methanian, tea state eke madin para marama lassanai)
    * bike ekaka yanwa nam wadamull junction eken yanda puluwan
    * Kandy - Nuwara Eliya pare thanak thiyanwa udata yanda
    wadi wisthara ona nam ahanda

    අඩො, Blue Field එකේ ගෙට් එක ලගට් ගියා අපි, මැප් එකෙන්,
    එතනින් යන එකෙක්ගෙන් ඇහුවම, උ නෑ කිව්වා බන්,
    ශැක් අපරාදෙ...
     
    • Haha
    Reactions: navinnuwan

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මොකාද බන් ඕවට නම් දාන්නේ
    පේන්නම බැරි සෙවල සත්තු දෙන්නෙක්:sick:
    😂😂
    ගැරඬි ඇල්ලටනං නම වැටිල තියෙන්න විදිහ කොත්මළේ ජනකතා පොතේ තියෙනව.
    කොත්මළේ පැත්තට වෙන්න ඇත්තෙ ඕකත්.....
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,828
    3,854
    113
    Delaware
    අඩො, Blue Field එකේ ගෙට් එක ලගට් ගියා අපි, මැප් එකෙන්,
    එතනින් යන එකෙක්ගෙන් ඇහුවම, උ නෑ කිව්වා බන්,
    ශැක් අපරාදෙ...
    eka madin giyahama hari ban naththam thawa tikak nuwara eliya paththata gihin wedamulla handiyen bahala yanda ona.
    me thana ubalaa yandama ona thanak, api state eka udin nawa passe danna nanda denne na kiyala
    :lol::lol::lol: