බලාගෙන යනකොට පුටින්තාම නේටෝ ලනුව ලස්සනට කලා තියෙන්නේ .. ඇමෙරිකාවට Russian කාරයව මොකෙටහරි පටලගන්න බැරුව හිටියේ අන්තිමට Ukraine පොර පැටලුනා ... පුටින් පොරක් තම ඒත් කැරි සුද්දෝ එක්ක උට ගෙම් ගහන්න බැ . මම හිතුවෙත් Rusiya පට්ට Army එකක් ඉන්නේ කියල... දැන් පුන්ටින්ගේ තිබ්බ ගතිය දැන් ලෝකෙන් මැකීගෙන...