රුසියාවට එරෙහි එක්සත් ජනපද සම්බාධක ආරක්ෂක, තාක්ෂණික, මූල්‍ය ක්ෂේත්‍රයට බලපායි
ධවල මන්දිරය ගෝලීය මූල්‍ය, තාක්‍ෂණ හා වෙළඳ පද්ධතියෙන් රුසියාව හුදකලා කිරීමේ ක්‍රියාමාර්ග එළිදක්වන ලදී.
රුසියානු ආර්ථිකය, එහි මූල්‍ය ආයතන සහ තාක්‍ෂණයට ප්‍රවේශය අඩපණ කිරීමේ අරමුණින් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනයට...