රුසියාව අඩියක් පස්සට
B.Chat Well-known member Jun 28, 2021 10,337 20,915 113 Mar 30, 2022 #2 ඕක shape උනොත් හොඳයි. නැත්තන් තෙල් තවත් ගණන් යයි Reactions: PHBhagya
Jim_Moriarty Well-known member Jan 28, 2019 9,122 14,212 113 Mar 30, 2022 #3 වෙස්ටර්න් මීඩියා වලින් කොහොමත් ඔහොම තමයි කියන්නේ. Reactions: usa_nihaal and B.Chat
PHBhagya Well-known member Feb 26, 2020 25,063 3 118,705 113 Gampaha Mar 30, 2022 #4 ශේප් වුනොත් හොඳයි. ඕකෙන් පාර්ශව දෙකක් බැටකනව... 1. යුද්ධෙට ඩිරෙකිට් මැදිවෙලා තියෙන යුක්‍රේන සිවිල් ජනතාව. 2. යුද්ධෙ නිසා ඇතිවෙලා තියෙන ආර්ථික යුද්ධෙට ඩිරෙක්ට් මැදිවෙලා තියෙන, මම, අපි, උඹ ගෝඨට ජනතාව.... Reactions: Rankira, Any.key and Jim_Moriarty
ශේප් වුනොත් හොඳයි. ඕකෙන් පාර්ශව දෙකක් බැටකනව... 1. යුද්ධෙට ඩිරෙකිට් මැදිවෙලා තියෙන යුක්‍රේන සිවිල් ජනතාව. 2. යුද්ධෙ නිසා ඇතිවෙලා තියෙන ආර්ථික යුද්ධෙට ඩිරෙක්ට් මැදිවෙලා තියෙන, මම, අපි, උඹ ගෝඨට ජනතාව....