මචන් මගේ හොදම යාලුවෙක් එයාගෙ හොනට් එක විකුනනව.
මම පෞද්ගලිකව දන්නව බාන්ඩෙ සුපිරියටම තියනව.
:D:Dහෝනට් පිස්සෙක්ට නියම චන්ස් එකක්.:D:D
මෙ තියෙන්නෙ බාන්ඩෙ
:D:Dබයික් එක ගන්න කෙනෙක්ට මෙ හෙල්මට් දෙක Free.....:D:D
ගන්න කෙනෙක් ඉන්නවනම් හරි, ඔයලෙගෙ යාලුවෙක් හොනට් එකක් ගන්න හොයනවනම් හරි, මෙ...