මම දන්නව මේක අනිව repost වෙන්න ඇති, මට ලැබුනෙ මේල් එකකින්. විනාඩි 2ක් අරන් කියවල බලන්න ජීවිතයට සෑහෙන්න දෙයක් ගන්න තියනව......
ඇල්වින් සහ ගෝලයෝ;14094718 said:Love Bump
පට්ට බං
Bump
+6
patta




ඔහොම තමයි ජීවිතේ බං... අපි ගොඩාක් වෙලාවට යමක වටිනාකම තේරුම් ගනිද්දි ඒ දේ අපිව තනිකරලා ආයේ ලබාගන්න බැරි වෙන තරමටම ගොඩාක් දුර ගිහින්.... ඒ තම්යි අපි ඒ කල වරදට අපේ දෛවය අපිටම හිනා වෙන විදිහ....

එල.. ඔය කතාව කොච්චර අහලා තිබ්බත් එපා වෙන්නේ නෑ....

රෙප් සහ බම්ප් මගෙන්.....කෝ ඉතුරු ටික... දුක නිසා දැම්මේ නැද්ද...?? ඕකේ අන්තිමට මචං මනුස්සයා ගෙදර යද්දි බෙකී අවසන් හුස්ම හෙලලා ජීවිතයෙන් සමුගෙන තමුන් දෙදෙනාගේ ඇඳේ වැතිරිලා ඉන්නවා බෙකීට තිබ්බ අසනීපය නිසා....ඔහොම තමයි ජීවිතේ බං... අපි ගොඩාක් වෙලාවට යමක වටිනාකම තේරුම් ගනිද්දි ඒ දේ අපිව තනිකරලා ආයේ ලබාගන්න බැරි වෙන තරමටම ගොඩාක් දුර ගිහින්.... ඒ තම්යි අපි ඒ කල වරදට අපේ දෛවය අපිටම හිනා වෙන විදිහ....
එල.. ඔය කතාව කොච්චර අහලා තිබ්බත් එපා වෙන්නේ නෑ....
රෙප් සහ බම්ප් මගෙන්.....
මේ කතාවට ඔහොම අවසානයක් තියන බව දැනගත්තෙ දැන්.පිස්සු හැදෙනව මචෝ..
දෛවය කියන්නෙ මහ පුදුම දෙයක් බන්....



Hithata Kawdina kathawak saho
BUMP
![]()
Thanksකොච්චර අහලා තිබ්බත් එපා වෙන්නේ නෑ මචන් මගෙනුත් ++3


3+ rep for this nice one.......anthima tika dakke nathnam hodai kiyala hithenawa...
![]()

