මචංලා....මම කලිනුත් ඇහුවා මන්තර සාස්තරේ දන්න උන් ඉන්නවද කියලා...යහපත් ප්රතිචාර නම් නෑ....ඇත්තටම මේව ඇත්තද බොරුද? කරන අය ඉන්නවද? මේ ගැන හොයන්න ඕනි. දන්න අය සෙට් වෙමුකෝ බලන්න....කරන අය ඉන්නවනම් ප්රසිද්ද වෙන්න අකමැති, pm කලත් කමක් නෑ...මටත් වැඩක් කරගන්න තියෙනවා...හරියට කරනවානම්...