ෆෝන් නම්බර් එකක් හොයන්න උදව් ඕනි
එළකිරි යාළුවනේ මට කෙනෙක්ගෙ ෆෝන් නම්බර් එකක් හොයාගන්න ඕනි පනිවිඩයක් දෙන්න. මං ලඟ තියෙනවා ඒ නම්බර් එකට කථාකරන වෙන දෙන්නෙක්ගෙ ඩයලොග් නම්බර් එකකුයි එයාර්ටෙල් නම්බර් එකකුයි. වෙන කෙනෙක් දාලා පනිවිඩේ දුන්න ඒත් හම්බවෙලා නෑ.
අපේ එළකිරි යාලුවො ඉන්නවනෙ ඩයලොග් එකෙයි එයාර්ටෙල් එකෙයි වැඩක් කරගන්න පුළුවන්....
මම ඒ නම්බර් 2 දෙන්නම් නොවෙම්බර් 26 ඉඳන් මේ වෙනකම් ගත්ත සහ ආව කෝල් වල නම්බර් ගන්න පුවවන්නම් ඇති.
නැත්නම් සම්පූර්ණ නම දුන්නම ඒ නමට රෙජිස්ටර් උන නම්බරේ හොයල දෙන්න පුළුවන්නම් ඒත් කමක් නෑ. ( ඒකට ඉතින් ඩයලොග්, එයාර්ටෙල්, දෙකේම හොයන්න වෙනවා සමහරවිට මොබිටෙල් එකෙත්)
අනේ යාළුවනේ ලොකු උදව්වක් මේක කරල දෙන්න.

Last edited:

Ehema nam polisiye antry ekak damama un hoyala denawa ne machan 