දික්කසාදෙට නීතිඥයෙක්

Hemwk

Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    දික්කසාදෙට නීතිඥයෙක්

    යාළුවනේ දික්කසාද නඩුවකට හොඳ නීතිඥයෙක් ඕනි බලපිටිය උසාවියේ නඩුවක් දාන්න මගෙ යාළුවෙකුට. යාළුවගෙ ගම ගාල්ලෙ ඇල්පිටියෙ.
    ඒ පැත්තෙ හොඳ නීතිඥයෙක්ගෙ ෆෝන් නම්බර් එකක් හොයල දෙන්න. යාළුවා රට ඉන්නෙ. ටිකක් ලොකු කේස් එකක්.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Lankawe neethiye anuwa nam dikkasada nadu walata Girl ge paththata godak waasi wena widihata thamai hadala thiyenen :yes: loku cn ekak adinne nathuwa honda points nathuwa kollata lesiyen berenna amarui :yes:

    Girl illuwanam gemak nathuwa ganna puluwan, kolla illuwama hungak welawata kollata chatere kanna set wenawa. honda ekek balapan :)
    (me tika kiwwe nam oya wisanduma anthima option eka kiyala hithala katayuthu karanna athi kiyala hithalai :yes: )

    Bump thamai ithin wena danna aya nam na, EK eke hitiya Nash node kiyaa kenek. eya dannam penna na :/
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ තොට මොකද වුනේ?
    මෙහෙට ඇවිත් කෝල් එකක් දෙනකල් බලන් හිටිය
    නෝ කෝල්..
    අඩුම ගානෙ ගිහින්වත් කෝල් එකක් නැහැ..
    එක මැසේජ් එකක්නන් තිබ්බ ඇවිත් ගියා කියල...
    මොකද වෙන්නේ දැන්?

    අර යාලුවටද කේස් එක?
    බැරිද යාලුවව ආයිත් සෙට් කරවන්න......?
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මේක හෑම දේටම පිරිමියා වෑරදි සමාජයක් මචන්, මොන දේ උනත්, මගුලල් ඈරුනත්, සම්බන්දයක් කෑඩුනත් වෑරෑද්ද ගෑනිගේ උනත් බොහෝ දුරට සමාජය දකින්නේ පිරිමියා වෑරදිකාරයා හෑටියට, ඒ වෙලාවට පිරිමි අපි කොච්චර අසරන තත්වයකට වෑටෙනවද කියලා දන්නේ ඒ වගේ අවස්තාවන්ට මූන දීපු අයයි.

    මම නම් දකින්නේ හිත සතුටින් එක පාරක යන්න බෑරිනම්, වෙන්වෙලා පාරවල් දෙකක යන එක තමයි හොදම දේ..
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ෂික් අපරාදේ. දැන්ම ඕනද ? . මගේ අයියා කාරයා ලඟදි law faculty එළියට එනවා. දැන් ඉතින් මොනා කරන්නද බම්ප් තමයි
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    :dull: නීතිඥයෙක් හොයන්න කලින් උබ ටිකක් ඒ පවුල එකතු කරන්න විදිහක් බැලුවේ නැද්ද?...
    මන් දන්නේ නැ BAMP
    බැලුවා මචන් ඒත් මම සෙට් වෙනකොට පෙරහැර ගිහින් අලි බෙටිත් වේලිලා
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    ඔව් නෙ. ලංකාවට ගිහින් ආවට පස්සෙ එළකිරි එක පැත්තෙ එන්න බැරිඋනා. අන්තර්ජාල පහසුකමේ ප්‍රස්නයක් නිසා.
    උන් දෙන්නව ආපහු එකතුකරන්න අමාරුයි.
    නෑ මචං ඒ යාළුව නෙමෙයි. මෙහෙ ඉන්න කෙල්ලෙකුටයි. කේස් එක.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Lankawe neethiye anuwa nam dikkasada nadu walata Girl ge paththata godak waasi wena widihata thamai hadala thiyenen :yes: loku cn ekak adinne nathuwa honda points nathuwa kollata lesiyen berenna amarui :yes:

    Girl illuwanam gemak nathuwa ganna puluwan, kolla illuwama hungak welawata kollata chatere kanna set wenawa. honda ekek balapan :)
    (me tika kiwwe nam oya wisanduma anthima option eka kiyala hithala katayuthu karanna athi kiyala hithalai :yes: )

    Bump thamai ithin wena danna aya nam na, EK eke hitiya Nash node kiyaa kenek. eya dannam penna na :/

    ow ban
    samahara un nethi boru sakshi hadanawa boru dewal dala
    cha weda
    e pawula ekathuk aranna heduwa nam hari
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ෂික් අපරාදේ. දැන්ම ඕනද ? . මගේ අයියා කාරයා ලඟදි law faculty එළියට එනවා. දැන් ඉතින් මොනා කරන්නද බම්ප් තමයි

    ube ayya lagadi enawanam hodai. eet court eke case walata yanna eyata tawa 5 years wat experience one wei. uni eken eliyata apu gaman katada bn nadu denne. Minissu hoyanne experienced people.
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    ඔන්න එහෙනම් උඹල ඔක්කොම කියන නිසා බොහොම අමාරුවෙන් සමාදාන පාරක් දාගත්තා, දෙන්න දෙමාල්ලො කථාබහ කරගෙන. බලමුකො මොකද වෙන්නෙ කියල ඉස්සරහට......!
    හැමෝටම ස්තූතියි!
    :yes::yes::yes: