පුතාගෙ කැලැන්ඩරේ-2012
කවුරුත් කැලැන්ඩර් ගහන එකේ මමත් හිතුවා පුතාගෙ (සඳු) ෆාටෝ ටිකක් දාල කැලැන්ඩර් එකක් ගහන්න.
මෙහෙ (සයිප්‍රස්) නම් ළමයින්ගෙ ෆොටෝ දාල කැලැන්ඩර් ගහනව, සමහරු ලොකු අයගෙ ෆොටෝ දාලත් ගහනව.
මේ තියෙන්නෙ ඒ කැලැන්ඩරේ..
මේ ෆොටෝ ටික ඔක්කොම සිප්‍රස් වලදි ගත්ත ඒවා. ඒ වෙද්දි සඳුට හරියට ඇවිදින්න බෑ. ඒ නිසයි ගස් අල්ලගෙන ඉන්නෙ.
මේ කැලැන්ඩරේ සැලැස්ම හැදුවෙ අපෙ මල්ලි (deepal samantha)
මේක ලස්සනට හදල ප්‍රින්ට් කරල දුන්නෙ එළකිරි එකේ කුමාර සහෝදරය (kumara456)
මේ හැමෝටම ගොඩාක් ස්තුතියි!!!

)

මේ මේ උබල ප්රශ්න උබල විසදා ගනිල්ලා...