programming (java ,C#,python ) නැතුව system(Microsoft Certified Solutions Expert (MCSE) /A Red Hat Certified System Administrator (RHCSA) ) පැත්තෙන් ලංකාවේ කරන්න පුළුවන් professional courses තියෙනවද ? :eek:
programming වලට නම් කැමැත්තක් නෑ එත් නැතිම වුනොත් ඉතින් ඒකක් කරන්න වෙනවා :(
එළකිරි...