1. ironmantoko

    වර්ජනය

    දුම්රිය සහෝදරයන්ට දැනගැනීම පිණිස
  2. ironmantoko

    ශිවන්ය ශ්‍රී ලන්කන් ඉස්ටයිල්

    ශිවන්ය ශ්‍රී ලන්කන් ඉස්ටයිල් ජේය් බෝලේ නාත්
  3. ironmantoko

    හෙට කෝච්චි

    හෙට කෝච්චි strike එකක් තියෙනවද නැද්ද? බන්ගේ,මුතු,මෙන්ඩිස් සෙට් එක පොඩ්ඩක් එන්නෝ
  4. ironmantoko

    හෙට කෝච්චි

    හෙට කෝච්චි strike එකක් තියෙනවද නැද්ද? :confused: බන්ගේ,මුතු,මෙන්ඩිස් සෙට් එක පොඩ්ඩක් එන්නෝ :yes:
  5. ironmantoko

    Perfume කේස්

    Girlfriend ට ගන්න හොඳ perfume එකක් කියන්නකෝ :confused: හැබැයි හොඳ බ්‍රෑන්ඩ් එකක් වෙන්නත් ඕනේ(lacoste ,CK ,D&G,Versace etc..) :yes: 10ට අඩුවෙන් වගේ ;) Thanks :) Cheers !
  6. ironmantoko

    Pissuda ban munta

    පිස්සුද බන් මුන්ට :confused:
  7. ironmantoko

    Sadaharitha Plantation

    සදාහරිත සෙට් එක මේක ගැන විස්තර දන්නා කව්රුත් ඉන්නවද :confused: Site එකේ තියෙනවා ඔක්කොම plans සහ benefits :) දන්න එක්කෙනෙක් ඉන්නව නම් සද්දයක් දාන්නෝ :yes: ජය වේවා !!! http://www.sadaharitha.com/investment_plans/
  8. ironmantoko

    Sadaharitha Plantation

    සෙට් එක :cool: මේක ගැන විස්තර දන්නා කව්රුත් ඉන්නවද...?:confused: Site එකේ තියෙනවා ඔක්කොම plans සහ benefits :) දන්න එක්කෙනෙක් ඉන්නව නම් සද්දයක් දාන්නෝ :yes: ජය වේවා !!! http://www.sadaharitha.com/investment_plans/
  9. ironmantoko

    දත් කේස්

    මචන්ලා...දත් කහ පාට වෙන එක නැති කරගන්නේ කොහොමද...? :dull: දත් සුද්ද කරාට වැඩක් වුනේ නෑ :no: ..හැමදාම උදේටයි රෑටයි දත් මදිනවා එක්ක... :baffled:
  10. ironmantoko

    සුපිරි මහා මාර්ග

    සුපිරි මහා මාර්ග මුන්ට rehearsal කරන්න උදේ office time එකම ඕනෙද :shocked: ....එපා වුණා බන් traffic එකේ ඉඳලා :baffled: ...අදයි හෙටයි දෙකම මෙහෙමද බන්... :confused: short leaveඋත් දාලා කියහන්කෝ :angry: වට් ද ෆක් :eek:
  11. ironmantoko

    පරණ සිංහල non stop

    සිංහල non stop තියනවා නම් pm කරන්නකෝ කව්රුහරි Annesly Malewana,Sohan Weerasinghe,Corrine,Gypsies,Desmond Silva... මේ සෙට් එකම එකට ගහපු non stop එකක් වගේ නැද්ද හොයාගන්න? :yes:
  12. ironmantoko

    CorelDRAW Graphics Suite X5

    CorelDRAW Graphics Suite X5 serial keys ගන්න link එකක් එවන්නෝ :) බම්ප්
  13. ironmantoko

    NIBM MIS Diploma Weekend Batch

    NIBM Diploma in MIS Part Time (Batch 15.2) enroll වුන කට්ටිය ඉන්නවදෝ ? October start කරන්නෙ
  14. ironmantoko

    NIBM MIS Diploma Weekend Batch

    NIBM Diploma in MIS Part Time (Batch 15.2) enroll වුන කට්ටිය ඉන්නවදෝ ? October start කරන්නෙ :yes:

    No contents