ironmantoko

Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    Text field එකක් බ්ලෑන්ක් තියන්න බෑ කියල error message එකක් දෙන්නේ කොහොමද java වලින් ?
    try catch එක ඇතුලෙමද ඒකත් දාන්න ඕනේ ?
     

    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    mehema deyak karanna puluwan. submit ekedi check karanna puluwan.

    if(textfield.gettext().equals("")){

    methana danna eeta passe wenna one de

    }