මචන්ලා...දත් කහ පාට වෙන එක නැති කරගන්නේ කොහොමද...?
දත් සුද්ද කරාට වැඩක් වුනේ නෑ
..හැමදාම උදේටයි රෑටයි දත් මදිනවා එක්ක... 
දත් සුද්ද කරාට වැඩක් වුනේ නෑ
..හැමදාම උදේටයි රෑටයි දත් මදිනවා එක්ක... 
දත් සුද්ද කරාට වැඩක් වුනේ නෑ
..හැමදාම උදේටයි රෑටයි දත් මදිනවා එක්ක... 
bulath wita kana eka adu karapan bump dath kimbulagen ahapan

Thanksbump

මචන් දත් සුද්ද කලාම දත් බුරුල් වෙලා සවුත්තු වෙනවා කියන්නේ ඇත්තද...???? දත් කහ පාටනම් ෆ්ලෝරයිඩ් කේස් එකක් ඇත්තේ. ටූත්පේස්ට් එක මාරු කරල බලපන්.
...දන්න හැම ටූත්පේස්ට් try කලා බන් 

paan aguru walin satiyata sarayak wage madapan
mama nam ehemai masekata sarayak wage hodata polmuddak aran madinawa hiks

අම්ම බලයි මූට පිස්සු හැදීගෙන එනවද කියලා![]()

this is a biggest lie ever on scalling.මචන් දත් සුද්ද කලාම දත් බුරුල් වෙලා සවුත්තු වෙනවා කියන්නේ ඇත්තද...???? දත් කහ පාටනම් ෆ්ලෝරයිඩ් කේස් එකක් ඇත්තේ. ටූත්පේස්ට් එක මාරු කරල බලපන්.
pissuda bun ituru wecha paan kaalak aran kalu wenakan pucchapan
ita passe paan aguru aran podi polmudak aran waturen temala dat madapan hodata niyameta sudu wenawa![]()
...මම හිතුවේ නිකන් කිව්වේ කියල
...අහල නැති නිසා කිව්වේ
..හික්ස් 
If you are having natural discoloration, scalling or polishing may not work. Ask your dentist to run a teeth whitening session. But remember this may cost you much.

Thanks brobump

Ara Dougles Perera kiyala dentist kenek innawa eya langata palayan!!![]()
