2024 මලිමාවේ බලාපොරොත්තුව තිබ්බේ විපක්ෂෙට වෙලා අනුර විපක්ෂ නායක කරන එක.
මේ තියෙන තත්වෙට වඩා රට හොද තත්වෙකට ආපුවම 2029/30 බලය අරගෙන රටේ ආණ්ඩුව කරන්න.
හැබැයි දැන් මලිමාවට තියෙන රැල්ල හින්ද දිනන්න චාන්ස් එකක් තියෙනවා. මුන් හොදටම දන්නවා මේ පාර දිනල වැඩේ හෑවොත් මලිමාවේ චැප්ටර් ක්ලෝස් කියලා.
ඔන්න...