ලගදී වාහනේ පොත ට්‍රාන්සර් කරාද?

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    අලුතෙන් ට්‍රාන්සර් කරන පොත් වල previous owners la ප්‍රින්ට් කරනවද ? නැද්ද ? දන්න එවුන් කියපල්ලකෝ බලන්න
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අලුතෙන් ට්‍රාන්සර් කරන පොත් වල previous owners la ප්‍රින්ට් කරනවද ? නැද්ද ? දන්න එවුන් කියපල්ලකෝ බලන්න
    Pervious owners list, Previous owners count print වෙන්නෙ නැහැ. හැබැයි CR කීයක් issued ද කියන number එක print වෙනවා.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Previous owners print wenne ne. Hebai pothe uda potha print una wara gana wetenwa.
    ඕක හරි. Pervious owners list, Previous owners count print වෙන්නෙ නැහැ. හැබැයි CR කීයක් issued ද කියන number එක print වෙනවා.
     
    • Like
    Reactions: DadayamBatta

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    965
    1,153
    93
    kata hari kiyanna puluwanda RMV ekata gihin leasing iwara una wahanayak hariyata register kara ganna kramaya
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    kata hari kiyanna puluwanda RMV ekata gihin leasing iwara una wahanayak hariyata register kara ganna kramaya
    DMT එකේ phone number එකට call කරල අහල බලන්න. උන් කියනවා. මම forms අලුත් වුන පාරත් ඔක්කොම call කරාම අහ ගත්තා. එතැන operator ඉන්න උන් සෑහෙන්න helpful වගේ දැන් උන්ගේ overall බැලුවාම අවුල් වුණාට.
     
    • Love
    Reactions: DadayamBatta

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,509
    5,866
    113
    හෝම් ස්වීට් හෝම්
    Pervious owners list, Previous owners count print වෙන්නෙ නැහැ. හැබැයි CR කීයක් issued ද කියන number එක print වෙනවා.
    අන්තිම තුන විතරයි අලුත් කොලේ වදින්නේ

    ඇයි බං මේ පොත පොත කියන්නේ ඕක කොලයක් නේ
     
    • Like
    Reactions: DadayamBatta

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අන්තිම තුන විතරයි අලුත් කොලේ වදින්නේ

    ඇයි බං මේ පොත පොත කියන්නේ ඕක කොලයක් නේ
    අන්තිම තුනක් දැන් නැහැ Pervious owners list, Previous owners count print වෙන්නෙ නැහැ. හැබැයි CR කීයක් issued ද කියන number එක print වෙනවා. CR කිව්වා මිසක් book කියලා කියලා නැහැ මම
     
    • Like
    Reactions: DadayamBatta

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,509
    5,866
    113
    හෝම් ස්වීට් හෝම්
    අන්තිම තුනක් දැන් නැහැ Pervious owners list, Previous owners count print වෙන්නෙ නැහැ. හැබැයි CR කීයක් issued ද කියන number එක print වෙනවා. CR කිව්වා මිසක් book කියලා කියලා නැහැ මම
    නෑ නෑ ඔයැයි නෙවේ පොදුවේ පොත කියලනේ කියන්නේ

    මම මේ ගිය මාසේ ගත්තු එකෙත් ප්‍රීවියස් එකක් ද කොහෙද වැදිලා තිබ්බනේ
     
    • Like
    Reactions: DadayamBatta