ලගදි ඉදලා මම හවසට සයිකලින් කරන්න ගත්තා.
උබලා සාමන්‍යෙන් දවසකට කොච්චර දුරක් පදිනවද?
බයිසිකලේට සෙට් කරලා තියෙන ගැජට් එහෙම මොනාද ?
උබලා සාමන්‍යෙන් දවසකට කොච්චර දුරක් පදිනවද?
බයිසිකලේට සෙට් කරලා තියෙන ගැජට් එහෙම මොනාද ?

Cycling monitor eka..ලගදි ඉදලා මම හවසට සයිකලින් කරන්න ගත්තා.
උබලා සාමන්‍යෙන් දවසකට කොච්චර දුරක් පදිනවද?
බයිසිකලේට සෙට් කරලා තියෙන ගැජට් එහෙම මොනාද ?
හව් සෑඩ්අවුරුදු හතරකට විතර උඩදි සයිකල් එකක් ගත්ත ඔහොම පදින්න හිතාගෙන. මන් පැද්දෙත් නෑ වැඩඉය. ඊට පස්සෙ අක්කගෙ පොඩි එකාට පෙරහැරකර මල් බයිසිකලේකට ඕන වෙලා පෙරහැර ඉවර උනාම ගෙනත් දෙන්නම කියල අරන් ගියා. ඊට පස්සෙ කතාව ඉතින් ඕන නෑනෙ.![]()
![]()
![]()
මොකක්ද බං use කරන මොනිටර් එකCycling monitor eka..
Back and front light deka..
Weekdays 20-24 per day
Weekend 24-30 per day
App - Strava
ANT +මොකක්ද බං use කරන මොනිටර් එකඑක
හවසට ඔය දන්නේ නැද්ද පොඩ්ඩ පොඩ්ඩඋබලට සයිකල් පදින්නත් වෙලාව තියෙනවද?
![]()