MTFE සිංහලු පව් බං!!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,926
    2
    54,613
    113
    @Hyaenidae ගොඩක් මේ ගැන උන්නන්දු නිසා අහන්නෙ, ඔයත් මෙකට සල්ලි දැම්මද? :rolleyes:

    OcdJQOz.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    Group වල සද්දයක්වත් නෑනේ. මුන්ට හෙන ගැහුවත් 11 වෙද්දී නිදියනවා වගේ. මදැයි Friday night එකේ වැලි ටිකක් බලන්න හිටිය. :angry::angry::angry:
    මුන්ගෙ රිකෑශන් එකත් එක්ක ගොඩක් දෙවල් ඉස්සරහට වෙනස් වෙනව. මුන් ගිහින් දෙතුන් දෙනෙක්ගෙ තට්ටෙ පලල ජරමරයක් කරොත් අවුරුද්දක් දෙකක් බෙරිලඉන්නපුලුවන් වෙයි. නිකම්ම හිටියොත් තව ගොඩක් එයි ඉස්සරහට.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,091
    11,964
    113
    https://eroc.drc.gov.lk/home/search

    meken search karama sahenna MTFE companies tiyanawa..
    ලංකාවේ කොහොමද ? මේවා බිහිවෙන්නේ..බලපන් ව්‍යාපාරයේ ස්වභාවය කියලා අහනවෙන් මේවා රෙජිස්ටර් කරනෙකාට
    එතනින්වත් අල්ලගන්න බැරිද?

    1692406785361.png
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,266
    36,337
    113
    කෑගල්ල
    මුන්ගෙ රිකෑශන් එකත් එක්ක ගොඩක් දෙවල් ඉස්සරහට වෙනස් වෙනව. මුන් ගිහින් දෙතුන් දෙනෙක්ගෙ තට්ටෙ පලල ජරමරයක් කරොත් අවුරුද්දක් දෙකක් බෙරිලඉන්නපුලුවන් වෙයි. නිකම්ම හිටියොත් තව ගොඩක් එයි ඉස්සරහට.
    පිස්සුද බන්. හතර වටේටම දීලා තියන ටෝක් වල හැටියට රෙද්ද ඇදන් එලියට බැහැලා තව එකේකුට ගහන්න බනින්න යන්නේ නෑ. :lol: :lol: සින්හලුන්ට හෙනට ලැජ්ජාව තියනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,078
    113
    Update from MTFE:

    JU4plLw.jpeg

    අනිවා මුන් ලෙටර් එකක් ඒවැවොත් බාගෙට බාගයක් ඕක ගෙවනවා. අපේ ගම්වල උන් මෝඩ කමට scam වලට අහු උනාට හිතාමතා වැරදි කරන්නේ නෑ.