නිෆා (Nipah) වෛරස රෝගය (NiV) ගැන සියල්ල කෙටියෙන් මෙන්න,
මෙය කේරළයේ වාර්තා වන සිව්වන වන Nipah වෛරසය (NiV) වසන්ගතය වන අතර, මීට පෙර සහ 2018 , 2019,2021 වසරවලද මෙය පැතිරි ඇත
ඉහත අවස්ථාවලදි ඔවුන් සාර්තකව එය පාලනය කර ඇත
Nipah වෛරසය (NiV) මිනිසුන්ට පැතිර යා හැක්කේ:
වවුලන් හෝ ඌරන්...