1. Sinhala King

    ග්ලූටතයොන් පිටින් ගන්න එක හොදයිද

    පේන විදිහට හොද නෑ. ඒක අපේ ඇලේ ස්වාභාවික ආකාරයෙන් ඇති කර ගන්න ඕනේ. ඒකනේ මෙහෙම ලියලා තියන්නේ "ස්වභාවිකව හදන්නට තියෙන ග්ලූූටතයොන් පිටින් ගන්නේ ඇයි. ඒකත් හරියට තෛරොයිඩ් ග්‍රන්ථිය ගලවලා පෙති බොනවා වගේ වැඩක්. "
  2. Sinhala King

    ග්ලූටතයොන් පිටින් ගන්න එක හොදයිද

    ග්ලූටතයොන් පිටින් ගන්න එක හොදයිද මෙහි සම්පූර්ණ ගෞරවය මෙය ලියු Nayana Thenuwara මහතාටයි. ග්ලූටතයොන් කියන්නේ අපගේ ශරීරයේ නිරන්තරයෙන් නිපදවන හෝමෝනයක්. එය පිටින් ගන්නට අවශ්‍ය නැහැ. නමුත් මේවා නිපදවන්නේ නැතිනම් ගැටලු රාශියක් මතුවෙනවා. මේවා විකුණන අය කියන්නේ පිලිකා සුව වෙනවා කියලා. ඒක නෙවෙයි අත්තම...
  3. Sinhala King

    කොණ්ඩය සුදු වෙන්නෙ ඇයි. මෙන්න පිලිතුර

    කොණ්ඩය සුදු වෙන්නෙ ඇයි. මෙන්න පිලිතුර මෙහි සම්පූර්ණ ගෞරවය මෙය ලියු Nayana Thenuwara මහතාටයි. අපගේ ශරීරයේ වර්ණය පවත්වා ගන්නේ මෙළනින් වලින්. මෙම මෙළනින් නිපදවන සෛල තිබෙනවා සමට යටින්. මෙළනින් නිපදවීමට ප්‍රධාන සංඝඨක කිහිපයක් අවශ්‍ය වෙනවා. ඉන් ප්‍රධාන ම සංඝටකයක් තමයි කොපර්. කොපර් අපගේ ශරීරයේ ඉතාමත්...
  4. Sinhala King

    හෙල්ත් සප්ලිමන්ට් ගැන පොඩ්ඩක්

    හෙල්ත් සප්ලිමන්ට් ගැන පොඩ්ඩක් මෙහි සම්පූර්ණ ගෞරවය මෙය ලියු Nayana Thenuwara මහතාටයි. හෙල්ත් සප්ලිමන්ට් ගැන පොඩ්ඩක් කතා කරන්න හැතුනා. මොකද දැන් සප්ලිමන්ට් ගැන නොදන්න කෙනෙක් නැති තරම්. මා මෙම ෆීල්ඩ් එකේ සිටින කෙනෙක් නිසා එ් ගැන ඔබව දැනුවත් කල හැකි බව මා සිතනවා. සප්ලිමන්ට් කියන්නේ ආහාර වලින්...
  5. Sinhala King

    node mcu පිලිබද පොඩි ප්‍රශ්නයක්

    කොහොමද මචං කරේ. tutorial එකක් ලැබුනද? ලැබුනනම් ලිංක් එක දෙනවද
  6. Sinhala King

    මචං මේ ත්‍රෙඩ් එකේ තියන iot වැඩේ කරන්න උදව් කරනවද. (NodeMCU එකෙන් ඉන්ටනෙට හරහා එල්ඊඩී එකක් ඔන්...

    මචං මේ ත්‍රෙඩ් එකේ තියන iot වැඩේ කරන්න උදව් කරනවද. (NodeMCU එකෙන් ඉන්ටනෙට හරහා එල්ඊඩී එකක් ඔන් ඔෆ් කරන්න පුලුවන්ද?) https://www.elakiri.com/forum/showthread.php?t=1854896
  7. Sinhala King

    node mcu පිලිබද පොඩි ප්‍රශ්නයක්

    මේක කරගත්තද බං. මටත් දැනගන්න ඕනේ.
  8. Sinhala King

    හොර වෙද්දු /කලු කඩ වෙද්දු හදුනාගනිමු..

    අපිට බබාලා නැති ප්‍රශ්නෙට වයිෆ්ට බෙහෙත් කරන්න ගිහින් මටත් හම්බුනා හොර කෙසේ වෙතත් ගිණි කන්නෝ. හොරද නැද්ද දන්නෙ නෑ හැබැයි වයිෆ්ට නම් හොද උනේ නෑ. එක්කෙනෙක් නුවර. නම - Dr කුසුම්සිරි ද සිල්වා. හරි ප්‍රසිද්ධයි VOG කෙනෙක්, ඉංග්ලන්ඩ්වල, ඉන්දියාවේ එහෙමත් ගිහින් තව උපාදි වගයකුත් කරලා ඉන්නවා කියලා තමයි...
  9. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    විස්තර කිව්වට පිං මචං.
  10. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    ඇත්ත බං. අදුරන උනුත් කියනවා ඕක නොහිතා දෙන්නත් එක්ක නිදහසේ ඉන්න කියලා. ඒකෙත් ඇත්තක් තියනවා.
  11. Sinhala King

    damro smart tv

    දම්රෝ, ඉනොවැක්ස් කියලා එන්නේ චයිනා වල hisense බ්‍රෑන්ඩ් එක. හැබැයි ටීවි එක ඇසෙම්බල් කරන්නේ ලංකාවේ. වගකීම ෂුවර්. ඒ වගේම වගකීම් කාලෙන් පස්සෙත් බඩු තියනවා. දම්රෝ ෂෝරූම් එකේම තියන පැනසොනික් ටීවි එකෙයි, දම්රෝ එකෙයි පික්චර් කොලිටි එකේ වෙනසක් දැනෙන්නේ නැති තරම්. ටීවි එක හොදයි. මාත් අගල් 32 එකක් ගත්තා
  12. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    හිටියට එහෙම එයාලගේ ළමයෙක් ඉල්ලන්නේ කොහොමද බං :dull:
  13. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    IUI දක්වාම ගිහින් තියන්නේ මචං.
  14. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    සමහරුන්ට හරි යනවා මචං. අපි දන්න කෙනෙකුට් 3 පාරක් වැරදුනා. හැබැයි ලක්ෂ 5 කට වගේ පුළුවන් නම් අව්රුද්දක් දෙකක් ගිහින් හරි කරලා බලන්න පුළුවන්. උඹ පුලුවන් නම් මට කරපු තැන මොකද්ද කියලා අහලා කියනවද.
  15. Sinhala King

    දරුවෝ නැති අපි, මහළු වියේදී තනි වෙනවා

    උඹ ඉතිං කසාදයක් කර ගනිං

    No contents