1. Sinhala King

    Corolla 141 (2008)ද Aqua (2012)ද?

    Thanks machan
  2. Sinhala King

    Corolla 141 (2008)ද Aqua (2012)ද?

    Thanks machan
  3. Sinhala King

    Corolla 141 (2008)ද Aqua (2012)ද?

    ඔය ගානට 2013 න් උඩ ගන්න කියලා එකක් නෑනෙ බං. විට්ස් එක තියන්නේ. ඒකේ පිකප් නෑ.
  4. Sinhala King

    Corolla 141 (2008)ද Aqua (2012)ද?

    :baffled::baffled: Aqua 2012 හොදයි තමයි බං. එව්නාට පහතයි කියන සීන්. technology එක ඉක්මනට upgrade වෙන නිසා 2012 කියන්නේ ප්‍රාථමික අවදිය කියන සීන්, රෙපෙයාර් වලදි complicated කියන සීන් තියනවනේ බං
  5. Sinhala King

    Corolla 141 (2008)ද Aqua (2012)ද?

    :dull::dull:
  6. Sinhala King

    Corolla 141 (2008)ද Aqua (2012)ද?

    එහෙමත් සීන් එකක්ද බං :dull:
  7. Sinhala King

    Corolla 141 (2008)ද Aqua (2012)ද?

    ඒත් නෝමල් පාරවල්වලට අව්ලක් නෑනේ.
  8. Sinhala King

    Corolla 141 (2008)ද Aqua (2012)ද?

    Thanks machan
  9. Sinhala King

    Corolla 141 (2008)ද Aqua (2012)ද?

    ඔය ගනංවලට යන Allion එක 2002 විතරනේ බං. :eek: axio නම් ටිකක් ෂේප් :rolleyes:
  10. Sinhala King

    Corolla 141 (2008)ද Aqua (2012)ද?

    Toyota corolla 141 කාර් එක වැඩිය මාකට් නෑනේ. මේක ගත්තොත් තව අව්රුදු 4 කින් විතර දීගන්න බැරි වෙයිද? මේකට වැඩිය 2012 ඇක්වා එකක් ගන්න එක හොදද? සැප පහසුව පෙසුම නම් corolla 141 එකේ හොදයි. ඒත් එන්න එන්න පැට්‍රල් වැඩි වෙලා මේක දීගන්න බැරි වෙයිද කියන සැකේ තියනවා. වාහන ගැන දන්න අය මොදකද හිතන්නේ.
  11. Sinhala King

    ලක්ෂ 15 කට වාරිකේ කීයද?

    ලක්ෂ 15 කට වාරිකේ කීයද? ලක්ෂ 15 ක් ෆිනෑන්ස් කරොත් අව්රුදු 4 ට වාරිකය කීයක් වෙයිද?
  12. Sinhala King

    ලක්ෂ 45 කට ගන්න කාර් එකක්

    :baffled: thanks bun vezel එකකට ආසාවක් තිබුනා. ඒක අත ඇරියා.
  13. Sinhala King

    ලක්ෂ 45 කට ගන්න කාර් එකක්

    thanks bun ඔහොම සීන් එකක් තියනව නම් ඉතිං ගත්තොත් තව පහු වෙද්දි, දී ගන්නත් අමාරු වෙයිනේ. :baffled:
  14. Sinhala King

    ලක්ෂ 45 කට ගන්න කාර් එකක්

    :dull::dull: එහෙම සීන් එකක්ද. එහෙනම් ගත්තොත් තව පහු වෙද්දි දෙන්නත් අමාරු වෙයි නේ බං
  15. Sinhala King

    ලක්ෂ 45 කට ගන්න කාර් එකක්

    එත් dct එක රීප්ලේස් කරපු එකක් ලැබුනත් සීන්ද බං. ? සර්විස් රෙකෝඩ් එක්ක කම්පනි මේන්ටේන් කරපු එකක් නම් :confused:
  16. Sinhala King

    රොහාන් පල්ලෙවත්ත ???

    හිටං පත් කරපු සීන් එකට සමාන සීන් එකක් වෙයි මූ ආවොත් දින 100 ට රැවටුනා වගේ
  17. Sinhala King

    ලක්ෂ 45 කට ගන්න කාර් එකක්

    GP5 එක නම් පොඩී නේ?
  18. Sinhala King

    ලක්ෂ 45 කට ගන්න කාර් එකක්

    කියන්නේ මචං ඩුවෙල් ක්ලච් සීන් එකක් ගැන නේ. ඒක හරියට ක්ලච් ඔයිල් දාලා මේන්ටේන් කරොත් එන්නෙ නෑ කියනවා නේද. GP5 එකෙත් එන්නේ ඒ වගේ ක්ලච් එකක් නේද.:confused:

    No contents