මහින්ද-රනිල් හදිසි සාකච්චාවක්..
අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වී තිබේ.
හමුමව සදහා දෙපාර්ශ්වයේ සීමිත මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ද එක්වී සිටී.
අද පස්වරු 01.30ට පාර්ලිමේන්තුව ආරම්භ වීමට නියමිතය.
c news