1. Sinhala King

    අලුත්_අයිඩෙන්ටිටි_කාඩ්_එක

    අලුත් අයිඩෙන්ටිය ගන්න ඇප්ලයි කරන්නේ කොහොමද?
  2. Sinhala King

    Allion 260 තියන අයගෙන් උපදෙනක් ඕනේ

    නෑනේ. ගියර් ඔයිල් එහෙම නම් වෙලාවට මාරු කරලා. ගැරජ් එකකින් ස්කෑන් කරලා බැලුවා.
  3. Sinhala King

    Allion 260 තියන අයගෙන් උපදෙනක් ඕනේ

    :D:D රජ මචං. පා වෙනවා වගේ
  4. Sinhala King

    Allion 260 තියන අයගෙන් උපදෙනක් ඕනේ

    හැමෝටම උදව් කරාට බොහෝම ස්තූතී, ඒ වගේම ගොඩක් පිං Hyaenidae ඇතුළු අනෙක් මිතුරන්ගේ උදව්ව නිසා හොද ඇලියොන් එකක් ගන්න ලැබුනා :):)
  5. Sinhala King

    Allion 260 තියන අයගෙන් උපදෙනක් ඕනේ

    Allion 260 තියන අයගෙන් උපදෙසක් ඕනේ 1) මේකට පැට්‍රල් ගහන්නේ 92 ද 95ද 2) මේකේ timing belt ද timing chain ද 3) cvt ද නෝමල්ද 4) 2007/2008 abs එනවද තව පාවිච්චියේදී මොනවහරි විශේෂ උපදෙස් තියනවද
  6. Sinhala King

    Corolla 141 (2008)ද Aqua (2012)ද?

    Thanks bun
  7. Sinhala King

    Corolla 141 (2008)ද Aqua (2012)ද?

    එකෙක්ගේ කාර් එකක් බැලුවා. ඌ අහනවා ට්‍රයල් දුවලා බලන්නම ඕනෙද කියලා. ගන්නවම නම් විතරක් ට්‍රයල් යමුලු :rofl: මාර ආදෝ ඉන්නේ
  8. Sinhala King

    Corolla 141 (2008)ද Aqua (2012)ද?

    ගිය සතියේ සේල් කාරයෙකුගේ එකක් බැලුවා මේකා කිව්වේ 2nd owner car එක කියලා. බැලින්නම් පොතේ total owner ලා 7 ක්. මේකා කියනවා ඒ 7 හැදිලා තියන්නේ ෆිනෑන්ස් දාලා නිසාලු. ඒත් පොතේ පේන්නම තියනවා ඕනර්ස්ලා 3 දෙනෙක්. සේල් කාරයෝ නම් හෙන පච ටෝක් දෙන්ේන :angry:
  9. Sinhala King

    Corolla 141 (2008)ද Aqua (2012)ද?

    ඇත්ත බං
  10. Sinhala King

    Corolla 141 (2008)ද Aqua (2012)ද?

    Thanks machan
  11. Sinhala King

    Corolla 141 (2008)ද Aqua (2012)ද?

    Thinks machan ඇලියොන් එක මේවගේ එකක් - 260 https://ikman.lk/en/ad/toyota-allion-260-g-2008-for-sale-galle
  12. Sinhala King

    Corolla 141 (2008)ද Aqua (2012)ද?

    එතකොට ඒකේ තෙල් කරනවා වැඩි ඇතිද බං. එහෙනම් අතුරු ප්‍රශ්නයක් 2011 කොරොල්ලා ද? ඇලියොන් 2007 ද උඹ රෙකමන්ඩ් කරන්නේ. ඇලියොන් එක මාර ගතිනේ බං. :love: හැබැයි ටිකක් පරණයි :baffled:
  13. Sinhala King

    Corolla 141 (2008)ද Aqua (2012)ද?

    ඇත්ත බං Thanks
  14. Sinhala King

    Corolla 141 (2008)ද Aqua (2012)ද?

    ඒ කියන්නේ 2008 ට වඩා 141 කේ 2010 එන්ජින් එක වෙනස්ද
  15. Sinhala King

    Corolla 141 (2008)ද Aqua (2012)ද?

    දැන් හැම එකාම හයිබ්‍රිඩ් පස්සේ යන නිසා හිතුවේ බං. :baffled: නැත්තං මම ඇක්වා එකේ පෙනුමට ආසත් නෑ :eek:
  16. Sinhala King

    Corolla 141 (2008)ද Aqua (2012)ද?

    Thanks machan
  17. Sinhala King

    Corolla 141 (2008)ද Aqua (2012)ද?

    Thanks machan

    No contents